Elige una pista para reproducir
ඔබේ ආදරේ
ශිලා ලිපියක් වගේ
ඔබෙ ආදරේ
දෙවැනි පෑතිස් රජ දවසේ
ශිලා ලිපියක් වාගේ
ශිලා ලිපියක් වගේ
අවු වැසි වතුරෙන් පීඩිත වී
බිඳී තැනින් තැන අකුරු මැකී
අවු වැසි වතුරෙන් පීඩිත වී
බිඳී තැනින් තැන අකුරු මැකී
කියවා ගන්නට බෑ
වටහා ගන්නට බෑ
කියවා ගන්නට බෑ
වටහා ගන්නට බෑ
ඔබෙ ආදරේ
දෙවැනි පෑතිස් රජ දවසේ
ශිලා ලිපියක් වාගේ
ශිලා ලිපියක් වගේ
මහ වන වදුලේ අසරන වී
සියවස් ගණනක් නටබුන් වී
මහ වන වදුලේ අසරන වී
සියවස් ගණනක් නටබුන් වී
ඉස්පිලි පාපිලි නෑ
බෙදුනු වදන් වැකි නෑ
ඉස්පිලි පාපිලි නෑ
බෙදුනු වදන් වැකි නෑ
ඔබෙ ආදරේ
දෙවැනි පෑතිස් රජ දවසේ
ශිලා ලිපියක් වාගේ
ශිලා ලිපියක් වගේ
ඔබේ ආදරේ