අංක එක with the number one
නැට්ටුක්කාරිට වහ වැටුණා
නැට්ටුක්කාරිට වහ වැටුණා
වහ, වහ, වහ (neoganizer)
වටින් පිටින් ඇනුන්පදත් අහලා
කෙල්ල නටයි ඇඟෙ බඳ නටවාලා
මහ රෑ සැණකෙළියක් අස්සේ
සෙනඟ මැද්දේ මට හීන මැවෙන්නේ
යමු, යමු, කෙල්ලේ
අත් බැඳගෙන වෙරළේ, ඉර බහින වෙලේ
නුඹෙ තොල් ඉම්බ සැරේ
හිරිඟඩු පිපුණා, මුළු ඇඟේම මගේ
(ආහ්) සුසිනිඳු ඔබේ කන්පෙති වල
තෝඩු දිලේ අඩියෙන් අඩියට
හෙමින් සැරේ නුඹේ පා සළඹ සැලේ
බඳ දෙපසට නැළවේ
දැක්කත් මට සුරලොවක් මැවේ
සුත්තර කාරී මාව අතරමං කලා
එක නෙතක් වසා ඇඟේ තොල හැපුවා
ළඟට ළංවෙලා රහසක් කිව්වා
නැට්ටුක්කාරී මා මත්කලා
මාගෙ ඇස්, මටවත් කීකරු නැතුවා
බලාන ඉඳලා නටන දිහා
සෙල්ලක්කාරෙට අඩි තියනා
නැට්ටුක්කාරිට වහ වැටුණා
මාගෙ ඇස්, මටවත් කීකරු නැතුවා
බලාන ඉඳලා නටන දිහා
සෙල්ලක්කාරෙට අඩි තියනා
නැට්ටුක්කාරිට වහ වැටුණා
විදපු දුකත් හිතේ තියාගෙන
යන්න ගියා මගෙ නින්ද හොරාගෙන
හෙමීට නළවනවා බොහෝ
අර දෙවියන් හොයනවා, සුරංගනාවී කෝ?
අහිංසකයි, හුරුබුහුටියි
ලස්සනයි නැට්ටුක්කාරී
ඇඳගෙන සාරී, නටනවා නාරී
අහගෙන ඉරාජ්ගෙ හිතුවක්කාරී
ඔයා සුරංගනාවක්ද?
නැතිනම්, මේක හීනයක්ද?
ඇගේ හිත මට මිරිඟුවක්ද?
සිහියක් නෑ මම අතරමං වෙලා
ඔච්චර ලස්සන වෙන එක
නීතියෙන් තහනම් නේද?
ලස්සනට බද්ධක් ගැහුවොත්
ලක්ෂ ගණන් ගෙවන්න වෙයිනේද?
මාගෙ ඇස්, මටවත් කීකරු නැතුවා
(යේ-ඊ යේ, යේ-ඊ යේ)
(Kaizer kaiz, lil neo, yuki, රජවරු)
(ඌ-ඌ)
(උඩරට අංක එක n e o)
මාගෙ ඇස්, මටවත් කීකරු නැතුවා
බලාන ඉඳලා නටන දිහා
සෙල්ලක්කාරෙට අඩි තියනා
නැට්ටුක්කාරිට වහ වැටුණා
මාගෙ ඇස්, මටවත් කීකරු නැතුවා
බලාන ඉඳලා නටන දිහා
සෙල්ලක්කාරෙට අඩි තියනා
නැට්ටුක්කාරිට වහ වැටුණා
නැට්ටුක්කාරිට වහ වැටුණා
නැට්ටුක්කාරිට වහ වැටුණා
නැට්ටුක්කාරිට වහ වැටුණා
නැට්ටුක්කාරිට වහ වැටුණා
Still I'm a part, part, part time lover
(රජ රජ swag, kaizer kaiz)