Elige una pista para reproducir
හදාගන්න නුඹ අතින්ම බිඳුණු හිත මගේ
කියා දෙන්න කෙලෙසදැයි කියා
කියා ගන්න බැරි උනාට පෙර දිනක වගේ
සෑමදාම නුඹ මගේ කියා
හදාගන්න නුඹ අතින්ම බිඳුණු හිත මගේ
කියා දෙන්න කෙලෙසදැයි කියා
කියා ගන්න බැරි උනාට පෙර දිනක වගේ
සෑමදාම නුඹ මගේ කියා
නුඹේ සුවඳ මා ළඟින් තියා
යළිත් එන්නෙ නැති උනත් ඔයා
හිතාගන්න බෑ තාම බෑ තාම බෑ
මේ තරම් නුඹ දුරයි මට කියා
මේ තරම් නුඹ දුරයි මට කියා
හදාගන්න නුඹ අතින්ම බිඳුණු හිත මගේ
කියා දෙන්න කෙලෙසදැයි කියා
කියා ගන්න බැරි උනාට පෙර දිනක වගේ
සෑමදාම නුඹ මගේ කියා
හිතාගන්න බෑ තවම ඔයා
දුකක් දෙයිද මේ තරම් ඔයා
හිතාගන්න බෑ තාම බෑ තාම බෑ
මේ තරම් නුඹ දුරයි මට කියා
මේ තරම් නුඹ දුරයි මට කියා
හදාගන්න නුඹ අතින්ම බිඳුණු හිත මගේ
කියා දෙන්න කෙලෙසදැයි කියා
කියා ගන්න බැරි උනාට පෙර දිනක වගේ
සෑමදාම නුඹ මගේ කියා
සෑමදාම නුඹ මගේ කියා