දෑසේ රැදී මා සෙවනැල්ලෙ වෙලී
මේ හීන ගානේ මා හා ලං වෙවී
මගෙ දෑත පසුපසින්
ඔය දෑත නුඹ තියන්
සංසාරේ සුභ ගමන්
ආවාද ආදරෙන්
මගෙ දෑත පසුපසින්
ඔය දෑත නුඹ තියන්
සංසාරේ සුභ ගමන්
ආවාද ආදරෙන්
වැහි නොඑනා ඉඩෝරෙකි
නුඹ එහී ප්රතිහාරෙකි
ජීවිත මධ්යහානෙදී
මල් වැහි දෝතින් දැමූ
වැහි නොඑනා ඉඩෝරෙකි
නුඹ එහී ප්රතිහාරෙකි
ජීවිත මධ්යහානෙදී
මල් වැහි දෝතින් දැමූ
සංසාර හීනයේ
නිස්සාර සෘතුවේ
පිංතාරුවක් වගේ
නොසැලි ඉන්න මා හදේ
සුහදේ සැමදා හෙවනැල්ල
සේ මගේ ලග ඉන්න දෑස
පේන මානයේ
වැහි නොඑනා ඉඩෝරෙකි
නුඹ එහී ප්රතිහාරෙකි
ජීවිත මධ්යහානෙදී
මල් වැහි දෝතින් දැමූ
වැහි නොඑනා ඉඩෝරෙකි
නුඹ එහී ප්රතිහාරෙකි
ජීවිත මධ්යහානෙදී
මල් වැහි දෝතින් දැමූ