Выберите трек для воспроизведения
හිරු සදු තරු අතරේ
ලියා ඇදුනු කොටු ගොන්නේ
ජීවිතයේ කේන්දරේලු ලියලා තියෙන්නේ
අතේ ඇදුනු රේඛාවේ
ජීවිතයේ කතාවමලූ කියල තියෙන්නේ
හිරු සදු තරු වෙන්ස් වේද
ඇදුනු රේඛා මැකී යාවිද
කියන කතා ගොලු වේවිද
දෙවය නම් ලියල තියෙන්නෙ
හිරු සදු තරු අතරේ
ලියා ඇදුනු කොටු ගොන්නේ
ජීවිතයේ කේන්දරේලු ලියලා තියෙන්නේ
අතේ ඇදුනු රේඛාවේ
ජීවිතයේ කතාවමලූ කියල තියෙන්නේ
දෙවය ලියු කත පොතට
ඉඩ දීලා පෙරලෙන්නට
ජීවිතයට ඉඩ දෙන්න
අපි ජීවත් වන බව
අපට දැනෙන්න
හිරු සදු තරු අතරේ
ලියා ඇදුනු කොටු ගොන්නේ
ජීවිතයේ කේන්දරේලු ලියලා තියෙන්නේ
අතේ ඇදුනු රේඛාවේ
ජීවිතයේ කතාවමලූ කියල තියෙන්නේ