Сингл / Трек
මා නොදුටුව මගේ හිතට
මා නොදුටුව මගේ හිතට
පියාපත් ලැබී
පියාපත් ලැබී
හෝ හොහො හෝ හොහො හෝ හොහො හෝහෝහෝ
තෙත් තටු වියලුන බව හැඟුනා
තෙත් තටු වියලුන බව හැඟුනා
පියාඹන්න පියාඹන්න සිත හරි සොඳුරුයි
පියාඹන්න පියාඹන්න සිත හරි සොඳුරුයි
ඒ සොඳුරු බව සොයායන්න සිතට ඉඩ දෙන්න
ඒ සොඳුරු බව සොයායන්න සිතට ඉඩ දෙන්න
හදවත පිරිමැද සිතුවිලි අවදිවෙලා
හදවත පිරිමැද සිතුවිලි අවදිවෙලා
ඒ සොඳුරු බව සොයායන්න සිතට ඉඩ දෙන්න
ඒ සොඳුරු බව සොයායන්න සිතට ඉඩ දෙන්න
ආ ආආආආ හෝහෝහෝ
ඕ ඔඕ ඔඕ ඕ ඕ ඔඔඕ
අවදිවූ සිතුවිලි දකිනට
අවදිවූ සිතුවිලි දකිනට
සිතට ඉඩ දෙන්න
සිතට ඉඩ දෙන්න
ඒ සොඳුරු බව සොයායන්න සිතට ඉඩ දෙන්න
ඒ සොඳුරු බව සොයායන්න සිතට ඉඩ දෙන්න