Выберите трек для воспроизведения
නොනිද තැවුනා රෑ ගානේ මා
හා හා
හැගුම් මැරුනා නුඹ ගැන හිතා
හෝ හෝ
හිතින් ඇහුවේ නුඹවම තමා
ආ ආ
හිතට නොකියා නුඹ පිට වෙලා
හ්ම් හ්ම් හ්ම් හ්ම්
හෝ හෝ හෝ හෝ
හ්ම් නන නා නා නා නා නා
හෝ හෝ හෝ හෝ
අහිමි බව දැන මා නුඹ කෙරේ තවත් පෙමින් හිතින් බැදිලා
නොකියා මා හිදිමී පෙම සගවා
දැනුනා හැම මොහොතේ
හදවතේ සියුම් හැගුම්බොහෝ පුරවා
එක්වී නෑ හැමෝම ආදරේ කරනා
තනි වී
අදුරේ මා
නුඹ මතක් වෙවී රිදුම් දිදී
දුර හිදී තවත් හිනා වෙවී
අපි අපේ නොවී අනාගතේ
නැවතිලා හිදී දෙමංසලේ
හ්ම් හ්ම් හ්ම් හ්ම්
හෝ හෝ හෝ හෝ
හ්ම් නන නා නා නා නා නා
හෝ හෝ හෝ හෝ
එක්වී අපි ආවේ මේ දුර
මෙතනින් නවතා අපි ආ මග
හැරිලා නුඹ ආයේ යනවදෝ
ආසයි දුර ඇවිදන් යන්නට
බැරි නෑ මට උහුලන් ඉන්නට
හැකිනම් තව පාරක් එනවදෝ
තනි වී
අදුරේ මා
නුඹ මතක් වෙවී රිදුම් දිදී
දුර හිදී තවත් හිනා වෙවී
අපි අපේ නොවී අනාගතේ
නැවතිලා හිදී දෙමංසලේ
හ්ම් හ්ම් හ්ම් හ්ම්
හෝ හෝ හෝ හෝ