Выберите трек для воспроизведения
දැවටෙයි හංසපුඩු වාතේ
මොනවද මට මේ වූයේ
සිතුවිලි වදුලෙම රාගෙ
මරාගේ
අපි අතරේ කොහිද ආලේ
ආලේ තිබුනේ මා බාලේ
ඉබින්න කටරොලු මලේ
ග්රන්තියේ කේඨ නෑ වාගේ
නලමුදු සුළගක් ඇවිදින්
මන මත සිරවුනු
මල් සිතුවිලි පා කෙරූවා
නලමුදු සුළගක් ඇවිදින්
වන මත සිරවුනු
වල් ෆැන්ටසි
පා කෙරුවා
අපි හමුවෙන්නේ මොකටද?
අපි වෙන් වෙන්නේ මොකටද?
අපි දෙන්නා කවුරුද?
දෙන්නෙක්ම තමයි
එක අතකට එන ආලය
බෑ බෙදන්න එක එක්කෙනටයි
ඒ කෙනා නුඹ නෙවෙයි
මා එනකල් බලං ඉන්න
මා ප්රියම්භිකාවයි
මගේ ගත හිත
විඩ වුන වෙලාවට
ඕනේ මට හොදට විදින්න රාගය
ඒ අඩුව නිසයි ආවේ
නුඹ ඒක්ක නැතුව නොවෙයි
ආලේන් අඩුවක් මට
මේ බිත්ති හතරෙන් බැස්ස කල
නුඹ නොසොයන් මා ගැන නුඹට
අයිති නෑ
මගේ භාරියට දොරෝහී උනනම්
නුඹටත් වෙන බව දැනගෙන ඉන්න
දැවටෙයි හංසපුඩු වාතේ
මොනවද මට මේ වූයේ
සිතුවිලි වදුලෙම රාගෙ
මරාගේ
අපි අතරේ කොහිද ආලේ
ආලේ තිබුනේ මා බාලේ
ඉබින්න කටරොලු මලේ
ග්රන්තියේ කේඨ නෑ වාගේ
නලමුදු සුළගක් ඇවිදින්
වන මත සිරවුනු
මල් සිතුවිලි පා කෙරැවා
නලමුදු සුළඟක් ඇවිදින්
වන මත සිරවුනු
වල් ෆැන්ටසි
පා කෙරුවා