Выберите трек для воспроизведения
යන්නම් මග හැරලා
තනි වෙන්න ඉඩ දෙන්න නූරා
යලි නෑ එන්න හීනෙන් පවා
අතින්වත් අත නොඅල්ලා
අපි කොහොම බැඳුනාද මන්දා
අතහරින්නේම නෑ ඒ නිසා
රිදි, රිදී සනහනා ආදරේ
මැරි, මැරී ඉපදෙනා ජීවිතේ
රිදි, රිදී සනහනා ආදරේ
මැරි, මැරී ඉපදෙනා ජීවිතේ
ළඟ ඉන්නවා කියා
දුර යන්න ඔබ ගියා
සඳ එළිය දෝ ආදරේ
මගේ හීන රැවටිලා
ඇගෙ හීන එලි වෙලා
යලි මල් පිපේවා ජීවිතේ
රිදි, රිදී සනහනා ආදරේ
මැරි, මැරී ඉපදෙනා ජීවිතේ
රිදි, රිදී සනහනා ආදරේ
මැරි, මැරී ඉපදෙනා ජීවිතේ
සංසාර ආදරේ
රහසේම මියැදුනා
ඔහු මාව සිපගත් ඒ වෙලේ
අවසන් කවක් ලියා
සුසුමන් අරන් ගියා
ඉකිබින්ද දෙනුවන් ඒ රැයේ
රිදි, රිදී සනහනා ආදරේ
මැරි, මැරී ඉපදෙනා ජීවිතේ
රිදි, රිදී සනහනා ආදරේ
මැරි, මැරී ඉපදෙනා ජීවිතේ