ස්වේත සිහිනේ සරනා ලියේ
මේ වසන්තේ හිමිකාරියේ
ස්වර ගී දැහැනේ මිහිරයි දැනුනේ
පෙර ආ ලෙසිනේ ඔබ හා බැඳුනේ
හැඩකාරී දෙනුවන් සලා
අනුරාගී මන්මත් කළා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හද ගිම් නිවා
රූ කැලුම් නෙත රස ගන්වනා
Bhagyawanthi Diwyangana
මධු මී බඳුනේ තැවරූ ලවනේ
පහසේ මිහිරී නිම් හිම් නොවුනේ
හැඩකාරී දෙනුවන් සලා
අනුරාගී මන්මත් කළා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හද ගිම් නිවා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හද ගිම් නිවා
හිමිකාරී ඔබයි මගේ ලොව නැවුම් හැඟුම් මැව්වේ
පෙම් නුරා සුසුම් පැටලේ ඔබ හා
ගෙවනා මේ නිමේශයේදී සිතේ දැහැන් බිඳුනේ
සුරවමිය ඔබයි ලඳුනේ සැමදා
හැඩකාරී දෙනුවන් සලා
අනුරාගී මන්මත් කළා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හදගිම් නිවා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හද ගිම් නිවා