Выберите трек для воспроизведения
එපා එන්න කියලා මොකෝ මැණිකේ කීවේ
හිනාවෙන්න ආවත් හැඩෙවුවේ ඔයානේ
එපා එන්න කියලා මොකෝ මැණිකේ කීවේ
හිනාවෙන්න ආවත් හැඩෙවුවේ ඔයානේ
එපා එන්න කියලා
අතේ රන් රුවන් නෑ
මැණික් මාලිගා නෑ..
අහංකාරකම හෝ උදාරම් හිතක් නෑ..
සෙනේ ගී ගයන මාගේ පොහොසත්කමක් නෑ
මැණිකේ වාගෙ මට ලෝකේ වෙන වස්තුවක් නැ
මලත් ආදරෙයි මැණිකෙ දිවුරා කියන්නම්
එපා එන්න කියලා
මොකෝ මැණිකේ කීවේ
හිනාවෙන්න ආවත් හැඩෙවුවේ ඔයානේ
එපා එන්න කියලා
හිතේ දුක නිවාගන්න ඕනෑ කියාලා
එදා ආවෙ හැමදාම එන්නම් සිතාලා
මැණිකේ ඇයිද කීවේ එපා යැයි කියාලා
මැණිකේ ඇයිද කීවේ එපා යැයි කියාලා
මලත් ආදරෙයි මැණිකෙ දිවුරා කියන්නම්
එපා එන්න කියලා
මොකෝ මැණිකේ කීවේ
හිනාවෙන්න ආවත් හැඩෙවුවේ ඔයානේ
එපා එන්න කියලා
මොකෝ මැණිකේ කීවේ
හිනාවෙන්න ආවත් හැඩෙවුවේ ඔයානේ
එපා එන්න කියලා