Выберите трек для воспроизведения

මතකේ රැඳුනා ඔබගේ ප්‍රේමේ සුවඳේ
ඒ සුවඳින් මා තාලේ තැනුවා මිහිරේ
හදේ සාගරේ ආශා මැදින්
එනවාද නවතින්න
ආදරේ අරන්
සුරංගනාවී ////
සුරංගනාවී.. ඉඟියක් කරාවී..
ඔබ කවුදෝ ප්‍රියේ.. දෙව්ලෝකෙන් ආවේ..
සිහිනෙන් සිහිනේ
ඔබෙ රුව දකිමී ලඳුනේ
සිත නැවතීලා
ඉන්නේ එනතෙක් ළබැඳේ
ඔබ පියමැන්නා
මාගේ ලෝකෙට රහසේ
හදේ සාගරේ ආශා මැදින්
එනවාද නවතින්න
ආදරේ අරන්
සුරංගනාවී ////
සුරංගනාවී.. ඉඟියක් කරාවී..
ඔබ කවුදෝ ප්‍රියේ.. දෙව්ලෝකෙන් ආවේ..