Выберите трек для воспроизведения
ලිහිණියෙකු සේ සිඳු මතින් පාවී.
අහසට නැගී ඉහල ඉගිලෙමී
දුර පාවෙනා වළාවේ කිමිදිලා
ඉගිළී යමී ආකාසේ හිමතුරා
ඔබ නිසා. සුළඟ වී.
ඔබ මගේ ළඟ නිසා
නිම්හිම් නැති සිහිනයක් දකිමී
රෑ සඳ පහන් මංසලේ නැවතී
තරු මාවතේ දිගන්තේ සැරිසරා
ඉගිළී යමී ආකාසේ හිමතුරා
ඔබ නිසා. සුළඟ වී.
ඔබ මගේ ළඟ නිසා