Выберите трек для воспроизведения
පාවෙලා යන්න මට ඉඩක් දෙන්න
හීනයක් වෙන්න මොහොතක් තනිව ඉන්න
ජීවිතේ පුරා පැතූ සිහින බොඳ වෙන්න
පෙර ඔබ එන්න
පාවෙලා යන්න මට ඉඩක් දෙන්න
හීනයක් වෙන්න මොහොතක් තනිව ඉන්න
ජීවිතේ පුරා පැතූ සිහින බොඳ වෙන්න
පෙර ඔබ එන්න
පෙර ඔබ එන්න
ආදරේ ගලා හැලෙනා දිය රැල්ල ඔබ වෙන්න
මා දවා ඒ ආදරෙන් උණුහුම සොයා යන්න
මතකය පමණයි පමණයි ඇත්තේ
මතකය පමණයි ඉතිරිවී ඇත්තේ
පාවෙලා යන්න මට ඉඩක් දෙන්න
හීනයක් වෙන්න මොහොතක් තනිව ඉන්න
ජීවිතේ පුරා පැතූ සිහින බොඳ වෙන්න
පෙර ඔබ එන්න
පාවෙලා යන්න මට ඉඩක් දෙන්න
හීනයක් වෙන්න මොහොතක් තනිව ඉන්න
ජීවිතේ පුරා පැතූ සිහින බොඳ වෙන්න
පෙර ඔබ එන්න