Выберите трек для воспроизведения

නීල නුවන් සනසන්නම්
රාධාවණී මා එන්නම්
වීණා සරින් නලවන්නම්
රාධාවණී මා එන්නම්
මියුරු හඬින් මා වෙත ළං ළං වෙන්නා
තුරුලු වෙලා මුව සිපගන්නම් මා
නුරාගිනීයේ නේක අනන්ත වූ
ගී ස්වර ගයන්නම්
දෙඅදර සඳ කැන් දහර ඉසින්නී
සොඳුරු සරාගී නෙත ලෙලවන්නී
රූබර රාධා මා මන බන්ඳා
හැරදා යනු බෑ මා ප්රිය රාධා
නීල නුවන් සනසන්නම්
රාධාවණී මා එන්නම්
වීණා සරින් නලවන්නම්
රාධාවණී මා එන්නම්
මියුරු හඬින් මා වෙත ළං ළං වෙන්නා
තුරුලු වෙලා මුව සිපගන්නම් මා
නුරාගිනීයේ නේක අනන්ත වූ
ගී ස්වර ගයන්නම්