Выберите трек для воспроизведения
ජීවිතේම සතුටෙන්ම ඉටිපන්දම සේ ජීවිතේ
මගේ මග ඇත්තට පැත්ත ඇසෙන් දැක්කේ අනාගතේ
කැරකෙන්නේ හිතුමතේ ඇතුලත කරුවල අන්දකාරේ
හින පසු පස යන්නේ හතරවට සමදානේ
වාරේ හිතන පතන දැනෙන කලේ එක්ක මාරු වේ
ගලපලා දෙන්නේ සටපට ගාලා මැණික වගේ දිලිසෙන්නේ
තාලේ වැද යන්නේ ප්රතිපල එල දෙවියෝ ගාව
මුනට එන අය සාදරෙන් පිළිගන්නේ මන් ගාව
රටාව කතාව එල කතාව සතාව
අතන මෙතන දෙකට නැමිලා නටන ලතාව
ඇදගෙන යන්නේ උඩටම මම මම මාව
පැහැදිලි ගමනක මුල සිට ඇත්ත මන් ගාව
නෑ ආසම ආසම නෑ
නෑ ආසම ආසම නෑ
නෑ ආසම ආසම නෑ
ආසම නෑ බොරුවෙන් දුවන උන්ට
නෑ ආසම ආසම නෑ
නෑ ආසම ආසම නෑ
නෑ ආසම ආසම නෑ
තාමත් අමතක නෑ පාවලා දුන්න උන්ට
නෑ ආසම ආසම නෑ
නෑ ආසම ආසම නෑ
නෑ ආසම ආසම නෑ
ආසම නෑ බොරුවෙන් දුවන උන්ට
නෑ ආසම ආසම නෑ
නෑ ආසම ආසම නෑ
නෑ ආසම ආසම නෑ
තාමත් අමතක නෑ පාවලා දුන්න උන්ට
සෙල්ලමේ කරාල නෑ
බෝඩරේ කොල්ලෝ තරම් මරාල නෑ
මිටරෙන් ඉන්නේ වැඩි කතාවක් නෑ
වෙලාවක් කලාවක් නෑ
පාවලා දීපු එක වතාවක් නෑ
පාවලා දීපු උන්ට සමාවක් නෑ
සල්ලි ගැන නෙවෙයි නම් කතාවක් නෑ
වෙන කාටවත් මේ වගේ රටාවක් නෑ
බැන්දේ නෑ එක නුලක් අතේ
දැම්මේ නෑ යන්තර ඉණ වටේ
පිච්චේනවට බය නෑ පුතේ
එකයි කැරකෙන්නේ ගින්න වටේ
බස්නාහිර හොල්ලගෙන ඉන්නේ කොල්ලෝ ටිකත් එක්ක ගෙවල් පැත්තේ
සුස්තරේ දැනගෙන ඉන්න නිසයි සාස්තරේ ගේමක් නැත්තේ
පොඩි කලේ ගෙවුනේ පාරේ දැන් ඉන්නේ විරාමෙන් පුරෝගෙන කාමෙන්
සල්ලි කෙල්ලෝ සුස්ති පස්සේ හති දාගෙන මත් වෙලා රාගෙන්
දිව්වා මන් සැහෙන්න කාලයක්
බේරුණා මාරයාගෙන් 3වෙනි පාරටත්
යටින් දුන්න මට 3වෙනි වාරයක්
උබලට බේරෙන්න අමාරුයි තේරුම් ගනින් මාව ගන්නේ නෑ අපායටත්
නගිද්දී උඩට ඉණිමගෙන් පාඩුවේ නැග්ගා කකුලෙන් ඇද්දේ නෑ කාගෙවත්
පටන් ගත්තේ අඩියෙන් දැන් ඉන්නේ සැහෙන්න දුරක් ඇවිත් මගේ පාරේ මන්
ඉන්නවා මට හමුදාවක් එකට සැප දාන ඉතං ඇබරෙන්නේ නෑ කාටවත්
බච්චෝ පැටව් උඩ පනිනවා Smokio ධෝ අදාල නෑ කාවවත්
කරන්න ආසයි විශ්වාස එත් ප්රශ්නේ විශ්වාස නෑ මට කාවවත්
එකයි තාමත් කාවත් විශ්වාස නැත්තේ කවදාවත්
මන් දන්නේ නෑ මාව සම කරන්න පුළුවන් කාවත්
මම තනි එකෙක් නෙවෙයි හමුදාවක්
පදිරි නෑ 100ක් නෙවෙයි 200ක් ආවත්
උබලා දන්නේ මාවයි මගේ නම විතරයි තාම
නෑ මන් අදාල කරගන්නේ කාවත්
නෑ වෙලාවක් කළු සුදු හීන පස්සේ නහින්නේ තාම
නෑ නවතින්නේ, නවතින්න අසාවක් නෑ දැන්ම
අවසානේ නෙවෙයි එන්නේ මේ වෙන්නේ පටන් ගැන්ම
කඩන් එනෙන් බැම්ම
මන් සෙල්ලමේ අලුත් ගින්න වැඩි ගැම්ම
නෑ සුළු වචන අපේ ගිනි ඇවිලුණු
විසුනු කුණාටුවක් වගේ සුනුවිසුණු
මේ බලපං දෙන වදන් දැන් ගිනියම් වුණු
මන් සිය දහසෙන් එකෙක් මේ සෙල්ලමේ වෙනුවෙන් ඉපදුණු