Оберіть трек для відтворення
Ehh!! ගමේ හැඩකාරී
කෝරලේ ගෙයි දූ මගේ මනමාලි
මං ළඟින් නම් කොහොමද ඉන්නේ නෑවිත්
කාසි නෑ! ඒත් තියන්නම් මං හඳ ගාවින්
ගමේ හැඩකාරී
කෝරලේ ගෙයි දූ මගේ මනමාලි
නම්බු නාම එපා නුඹ ඇති මට යහමින්
කාසි නෑ! ඒත් තියන්නම් මං හඳ ගාවින්
ඕනේද අල්ලන්න නාඩි
ඇවිත් ඉඳගන්නවද මගේ ගාවින්
මම ආස නැ ඉරන්න ලීය ඈතින්
අපි අපේම ලෝකෙට යාවි පාවී
මම කෝරලේ ආරච්චිගේ පරපුරේ
ටික දවසකින් ගම්මුලාදෑනි තනතුරේ
වඩාගත්තොත් තියන්නේ නෑ අතදරුවෙක්ව වගේ
බස්තමයි ඔයයි අතේ
වලව්වම කළුවරේ
ඉඟ සුඟ ගත හැකි ඇගේ පුළුලුකල
මාව වශී වෙලා උපන්ලපේ තොල ළඟ
පැටලෙද්දී දඟලන්න ඇතිල්ලෙද්දි සිව්අඟල
වලව්වේ ලිඳෙන් නාලා රෙද්ද ඇලිලා ඇඟටම
අයියණ්ඩි දැනගත්තොත් පුංචි බේබි මාව මරයි
මට නිච්චියක් වුණේ නැත්තේ ඒක කිව්වෙත් කොඳුරලයි
69යි, කිව්වත් අද විතරයි
අද විතරයි? හෙට එන්නෙත් ඔයාමයි
ගමේ හැඩකාරී
කෝරලේ ගෙයි දූ මගේ මනමාලි
මං ළඟින් නම් කොහොමද ඉන්නේ නෑවිත්
කාසි නෑ! ඒත් තියන්නම් මං හඳ ගාවින්
ගමේ හැඩකාරී
කෝරලේ ගෙයි දූ මගේ මනමාලි
නම්බු නාම එපා නුඹ ඇති මට යහමින්
කාසි නෑ! ඒත් තියන්නම් මං හඳ ගාවින්
කරකාර බඳින්න
ගම දෙදරන්න
ඒ තරම් කල් බැහැ ඉවසන්න මට
ගම්මුලාදෑනි කෝරලේ පට්ටම් දරන්න නෑ ආසාව
ඇහැකි නම් නුඹේ සිතගන්න
හැඩකාරී ඇඟ වත මන කලඹන
කැන්දන්යන්න ආවේ මගේ පැල මහාගෙට
බැරි නම් දඩුවම මට දඩුකඳ
රකින්නෑ මං සිල් පද
උපන් නෑ අඩු කුල
හිරිවට්ටන බැල්ම විසයි
මගේ සිත කිලිටි නුඹේ මායම් නිසයි
ආරච්චිගේ බස්තම් ලිස්සයි
ගමේ අපි නටපු නැටුම් දන්නේ අපි දෙන්නා විතරයි
කණකොකා ඉගිලෙද්දී පෙනෙයි සුදට
වෙලේ බැස්සට ආසයි කිරි රසට (මං)
නැගපන් දැන් දෝන කතරිනා මගේ කරට
වලව්වේ හඳ පායාවී මගේ පැලට
ගමේ හැඩකාරී
කෝරලේ ගෙයි දූ මගේ මනමාලි
මං ළඟින් නම් කොහොමද ඉන්නේ නෑවිත්
කාසි නෑ! ඒත් තියන්නම් මං හඳ ගාවින්
ගමේ හැඩකාරී
කෝරලේ ගෙයි දූ මගේ මනමාලි
නම්බු නාම එපා නුඹ ඇති මට යහමින්
කාසි නෑ! ඒත් තියන්නම් මං හඳ ගාවින්