Оберіть трек для відтворення
උන්මාද වූ ප්රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ
රල පෙල කැලඹේ, හසගන විලසේ
ලවනත සුදු මුදු පහස ලැබේදෝ
රල පෙල කැලඹේ, හසගන විලසේ
ලවනත සුදු මුදු පහස ලැබේදෝ
ඔබ හදවත මා, හඳුනාගත් සේ
මා හදවත ඔබ හැඳින ගනීදෝ
සංසාරයේ සුභ ප්රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ
කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ
චන්ඩ මාරුතේ ඉන්ද්රකීලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේදෝ
සංසාරයේ සුභ ප්රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
ඉඳුනිල් දෙනයන සටහන් වේ
සමනල වසන්ත යෞවනයේ
ඉඳුනිල් දෙනයන සටහන් වේ
සමනල වසන්ත යෞවනයේ