Оберіть трек для відтворення
ආර්ට් පුරවපු
කැනබි විහිදුණු දරුණු පපු ලෑලි...
මාත් දකිනවා
මේ සොසයිටියෙ
හුඟක් වැඩ කෑලි...
ස්මාට් තිරවල
දැක්කෙ නෑ බං උන්ගෙ අමු කෑලි...
කටු ගඩොල් බිත්තියෙත් ඇඳෙනවා ආර්ට් බොබ්මාලි...
එකතු කරගෙන පරණ බඩු කෑලි...
දිලෙන සියුමැලි යකඩ මනමාලි...
දුටිමි මලකඩ කරගැටම පේලි...
කැලේ වැද්දගේ යකඩ මනමාලි...
එකතු කරගෙන පරණ බඩු කෑලි...
දිලෙන සියුමැලි යකඩ මනමාලි...
දුටිමි මලකඩ කරගැටම පේලි...
කැලේ වැද්දගේ යකඩ මනමාලි...
සුවඳ මලකඩ පර වෙන්නේ නැති යකඩ මල් බොකි.
හිතෙන්නෑ විකුණන්න කොළඹට සියුමැලි ම කෑලි...
ඒත් පොඩි උන් අඬනවා මඟ බලන් ඇති ගෑනි...
කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති...
කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති...
එකතු කරගෙන පරණ බඩු කෑලි...
දිලෙන සියුමැලි යකඩ මනමාලි...
දුටිමි මලකඩ කරගැටම පේලි...
කැලේ වැද්දගේ යකඩ මනමාලි...