Оберіть трек для відтворення
Сингл / Трек
අසම්මත ආදරේ අපි නැවතුනේ
හිස්තැන් මැකුවා නුඹ හදවතේ
පිපුන ලිලී හන්තානෙට බර වැඩි උනේ
ආයේ එන්නැතිදෝ ඒ වසන්තේ
ආකාහේ තරු ගානේ මා
පියාඹුවේ නුඹව සොයලා
ලිලී මලේ අසළක නෑ පිපිලා
රිදවු ඒ සිනහා (ඒ සිනහා)
මැලවී නොයා මතුදා