Оберіть трек для відтворення
එන්න තව මතක
එන්න තව පින්තූර
කෝ එන්න මම ආස කෙනා
අතෙ ඉද අත පිහදගත්ත කල
මං නැවත වැටුනා පරණ පාරට හිත යන
ආ මං හිත හිත හිටියෙ මොනවා ගැනද?
මේ ජීවත් වෙන ටිකට මෙ මොන කැටයන්ද හා
ජීවිතේ උනානං MARVEL පට්ට ෂෝයි
මටත් තියෙයි පවර් එකක්... හහා
.පිස්සු නෙහ්
මිනිස්සු හිතයි මට දැං ඉන්නෙ වැදිලා... ඔව් ඕයි
මේ බොරැවෙන් ගැලවෙන්න මට වද්දගන්න උනා බ්රෝයි
ජීවිතෙ කෙටියි උඹත් මමත් ඒක දනී
හොයන්න ඕනෙ සල්ලිනං සාධාරණ වෙලා මදි
ඕනෙ Motivation නං වටේ උන් වට්ටපු ටිකම ඇති
වැරදෙන එක තමා ආතල් ඒක සොබා දහම හාාාා
විෂ සර්ප සිප දෙතොල් පානේ
රස සොයමි මේ මහ පිපාසේ
ගිලි ගිලි මේ සුන්දර අපායේ
මියැදෙන්නැතුව බේරෙයි දෝ මං
මට මාව මගෙ වෙන්න ආයේ
හිත තිබ්බ උගසට මං පාරේ
දුර යනවා යනවාමයි මං
තේරෙන් නැතුව ඔහේ යන්නෑ දැං
පවතින දේ මා වට
වෙනස් වෙන හැටි දැක්ක බලං ඉන්නකොට
ඒ කලුවර අස්සෙන් පාර හොයන් යනකොට
මුලා වෙන හංදියෙ J-Nil හම්බුනා මට
Yo My dawg "Ravi Jay" on the common we slay
In the name of Music we both stood prayed
පරක්කු වෙන්නෙ නැතිව I had to say
Then studio eke හෙව්වා සීන් සංසාරේ
Buried My vices, gave addiction to church
"Young Moratu boy", to selling all the merch
Owning pieces of land
Massive amounts of perches, it'll all be nothing
If I ain't good as "Murs"
Bring hell to these demons, broke away the curse
How'd you say I don't go to work?
Tunnel vision I persist
By June I'm heard
Sooner that day come, Ya'll gon show me love, it burns their eyes
When you're doing too much
What's good a Rough start, if you ain't hard enough?
Would you wait on faith, or prey on luck?
Would you seek your soul, over gold and bucks?
Them drugs was POPPING but your careers stuck
Then the groupies leave you
They ain't even willing to fuck
You looking in the mirror at something you're not
Then asked God, what about MY luck??
When you recognize, trajectory changes
We gon use this Grace, put love on hatred
Creatures lie here, darkness in danger
Glass ceiling broke, future far from tainted, My Joy's a choice
Ain't no room for rage, went diamond off cuts
Was in bed with blades, it was My everything
On these verses I laid, Born to rap Man!!, Heavens I praise!!!