Оберіть трек для відтворення
මාරම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ මන ලෝල වේ උන්මාද වී මා හදා සෑම දා
පුණ්යවන්තී මාරම්බරී හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින් හිතේ භෘංග සේනා කිපී...
ආ...
ආ...
ආ...
හිතේ භෘංග සේනා කිපී රොන් මතින් සොයන්නේ
නුරා පැන් තිගේ මල් මුවින් සනසාලනූ ඒ පිපාසා...
මාරම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ මන ලෝල වේ උන්මාද වී මා හදා සෑම දා
පුණ්යවන්තී මාරම්බරී ප්රභා රන් කැළුම් දී සලා නේත්රයන් නිවාපන් ළඳේ
චිත්ත පීඩා නොහිම් ප නි ස රි ප නි ස ග නි ස ග ප නි ස නි ප ග ස නි ප නි
රි ස ස ග ප නි නි ස ග රි රි රි ග රි ප ම ග රි ස නි ම ග ස නි ප්රභා රන්
කැළුම් දී සලා නේත්රයන් නිවාපන් ළඳේ
චිත්ත පීඩා නොහිම් රශ්මි දෙවා චන්ද්රයා සේ...
මාරම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ මන ලෝල වේ
උන්මාද වී මා හදා සෑම දා පුණ්යවන්තී මාරම්බරී