Оберіть трек для відтворення
පනම් අටෙන් මට වැඩිකර දුන්නා
හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මගෙ හිමි තැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ
අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ
නිම වෙන්නට කල් ගත වෙයි දෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ
එදා දවස උදා වේවිදෝ
මට මතක් වෙනවා සුද්දා තැලූ පෙලූ හැටි
අපි කතා කලේ පන ගැහි ගැහි දනින් වැටී
මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න
අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ
නිම වෙන්නට කල් ගත වෙයි දෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ
අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ
නිම වෙන්නට කල් ගත වෙයි දෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ
එදා දවස උදා වේවිදෝ
එදා දවස උදා වේවිදෝ