Оберіть трек для відтворення
රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා
හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා
දැනෙනවා දැනෙනවා දැනෙනවා
ඈ නිසා
ආදරේට හේතු ගේන ආදරී ඔයා
රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා
හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා
දෑස දෑස රහසේම සංවේදී වීලා
නෑ ආයේ සංසාරේ සීමා
ඈත මෑත අහසේද රෑ චායා පායා
මේ මාගේ ශෘගාරී පේනා
දැනෙනවා දැනෙනවා දැනෙනවා
ඈ නිසා
ආදරේට හේතු ගේන ආදරී ඔයා
රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා
හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා
ආයේ ආයේ සිතූ සේම ලං වීලා මා හා
ඈ පෑවේ ගිම්හානේ ආශා
රෝස දෑත සසරේම හැමදාම ඕනා
වෑහිලා මනසේම සේයා
දැනෙනවා දැනෙනවා දැනෙනවා
ඈ නිසා
ආදරේට හේතු ගේන ආදරී ඔයා
රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා
හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා