Оберіть трек для відтворення
මා හඬවලා, හදවත සලා
පෙරදාක මාගෙ දෙනුවන් රතු වෙලා
දැන් කිසි දිනේ නැහැ ඒ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා
සිත පිබිදී, නෙතු පැහැදී
ඔබ හමු වී, සුවඳ දිදී
දිවිය පුරා මම එනවා
මගෙ දෑතින් ඔබ අල්ලා
මා හඬවලා, හදවත සලා
පෙරදාක මාගෙ දෙනුවන් රතු වෙලා
දැන් කිසි දිනේ නැහැ ඒ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා
හද උදුරා ගන්නට බෑ
සිත පාරා සනසනු බෑ
අවරගිරින් හිරු පායනු බෑ
ඇය හා මා එක් වෙනු බෑ
මා හඬවලා, හදවත සලා
පෙරදාක මාගෙ දෙනුවන් රතු වෙලා
දැන් කිසි දිනේ නැහැ ඒ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා
හද ආදරේ පිරී ඉතිරෙනවා
හද ආදරේ පිරී ඉතිරෙනවා