Оберіть трек для відтворення
මා මේ හීනයේ
ආලෙන් හීතලේ
වාගේ යා උනේ
නුඹ හේ මේ ඒ පා උනේ
ඇයි දෝ මේ වගේ
හීනෙන් ඉගී කලේ
Hey මේ
ලග ඉන්නයි මං පැතුවේ
ඇයි යන්නද හොර රහසේ
තව සැරයක් ඔය රුව පෙනුනාම් මේ හීනයේ
නුබ නැති හීනයේ
අඩුවක්මයි දැනුනේ ප්රියේ
දැක ඇති ඇස් අතරින්
ඔය ඇස්මයි අවැසි උනේ
නුබ ගැන සිතමින් මා
මේ හිනේ ඇවිද ගියා
පාලුව ඇති හුදකලාවෙ
ඔබේ රුව එහි දිස් උනා
අමතක කරගන්නට බැරි ඒ
මතකෙන් ගලවන්නට බැරි මේ
හිත හැමදාකම සෙව් ඒ දේ
අමුතුම හැගුමකි මේ අලේ