Оберіть трек для відтворення
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
සොඳුරු, මිහිරි, සුව පහස ගෙනෙන, ඒ ආදරබර උණුසුම මතකයි
ඉර, සඳු, තරුකැට පායන මිහිපිට, ආදරයෙන් බැඳුනා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
අප හදවත් ඒ නොමියෙන ලෙස බැඳි, ආදරයෙන් පිරුනා මතකයි
සිතට දැනෙන සුව, ගතට දැනෙන බව, ඔබ රහසේ කීවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි