Оберіть трек для відтворення
මධු චන්ද්ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්රියේ
අනංග දෙවොලේ දල්වා දීපාවලී
මධු චන්ද්ර යාමේ මෝදු වේ
මධු චන්ද්ර යාමේ මෝදු වේ
වරල සිකිපිල් සෙමෙර සළමින්
නයන නිලුපුල් සුවඳ ඉසිමින්
උර මඬල සියපත් වතින් නිති සරසා
පි්රයයාණ හදවත තුනු සිරින් සදනු
දෙතොල මීවිත අමා පුදමින්
දෙතන කළසින් පවස නිවමින්
සිරියහන සුපහස තනා පුළුලුකුළේ
පතිකුලය සුමිහිර සදා රැක ගනිමු
මධු චන්ද්ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්රියේ
අනංග දෙවොලේ දල්වා දීපාවලී
මධු චන්ද්ර යාමේ මෝදු වේ
ආ. අ...