Оберіть трек для відтворення
හා ආ ආ
නොහැකිදෝ මට මුව සිඹින්නට
දෙතොල් ලං කර ගී ගයන්නට
උකුල ලෙළදෙන රූ සෝබාවට
හිමිකමක් අර ගෙන එන්න
සදරාජීනී පාලු අම්ඹරේ
රඟ දෙන්න සුරතල් සිනා පපා
ක්ෂීර සාගරේ ස්නේහ නෞකාවේ
මගේ ආදරේ හිමිකාරියේ
හෙයි යේ ඒ
ආ ආ ආ
තහනම් ගෙයි රැඳි සඳ
කෝලම් කෝ ලග හඳ
දී ඇත්නම් හදවත
සින්නයි නුඹ ලග මම
සන්තකයේ ඇති නුඹ
අනන්තයට ගෙන ගිය
හීනයකට පා කර
සිපගන්නම් නුඹ
සදරාජිනි පාලු අම්ඹරේ
රඟ දෙන්න සුරතල් සිනා පපා
ක්ෂීර සාගරේ ස්නේහ නෞකාවේ
මගේ ආදරේ හිමිකාරියේ
හෙයි යේ ඒ
ආ ආ ආ
රෑ සඳකින් තරුවට
පාරක් පෙන්නා ලඟ
ඇරයුමකට පෙම් කළ
තව ලං වීලා හිත
දුන්නත් ආසාවට
ගින්නත් ඇති වැස්සට
නුඹ ලග නම් මගෙ හිත
තෙමේවී මල් වැස්සක
රාජිනි පාලු අම්ඹරේ
රඟ දෙන්න සුරතල් සිනා පපා
ක්ෂීර සාගරේ ස්නේහ නෞකාවේ
මගේ ආදරේ හිමිකාරියේ
හෙයි යේ ඒ