Оберіть трек для відтворення
ඇස එක්කම රංඩු කරන
කඳුල නුඹට විඩා නැතිද
සිතට හොරෙන් හොරෙන් හොරෙන්
සැඟවෙන්නට ඉඩ නැතිවද
සතුට ළඟදි ඈත් වෙලා
නුඹ ඉන්නෙම හදවතේ ද
සියුම් රිදුම් සිතිවිලි මැද
නුඹට ඉන්න ඉඩ නැතිවද
ඇස එක්කම රංඩු කරන
කඳුල නුඹට විඩා නැතිද
සිතට හොරෙන් හොරෙන් හොරෙන්
සැඟවෙන්නට ඉඩ නැතිවද
උනන තැනදි සිත බිඳිලා
පුළුවන් නම් කියා දෙන්න
සයුර තරම් නුඹ ගැලුවත්
දුකට වගක් වත් නැති බව
ඇස එක්කම රංඩු කරන
කඳුල නුඹට විඩා නැතිද
සිතට හොරෙන් හොරෙන් හොරෙන්
සැඟවෙන්නට ඉඩ නැතිවද