Оберіть трек для відтворення
රෑ... රෑ සිහිනෙන් මා
මායවේ පෑ සේයාවි ඈ (සේයාවි ඈ)
ඈ මදහාස පා දැහැනේ බිදී
ආදරේ පෑ
ඔය පබසරට සිත බැඳිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ළඳේ
ඔය පබසරට සිත බැඳිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ළඳේ
සඳසාවී මා හා
හුස්මක් හොවාලා
දෙනුවන් වසාලා
සතපාලා
සන්තාපේ මා හා
අනුරාගෙ පාලා
මුවගින් සිනා පා
පිදුවා
මා... මා දුටුවේ ඈ
ලෙලනා රුවේ
දසුනක් මැවේ
ඒ... ඒ රැයම මා
සිටියේ නුඹේ
යහනේ ළඳේ
ඔය පබසරට සිත බැඳිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ළඳේ
ඔය පබසරට සිත බැඳිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ළඳේ
සඳසාවී මා හා
හුස්මක් හොවාලා
දෙනුවන් වසාලා
සතපාලා
සන්තාපේ මා හා
අනුරාගෙ පාලා
මුවගින් සිනා පා
පිදුවා
ඔය පබසරට සිත බැඳිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ළඳේ
ඔය පබසරට සිත බැඳිලා
ඔය නෙතට මා ගැටුනා
ජීවිතය උමතුයි ළඳේ
සඳසාවී මා හා
හුස්මක් හොවාලා
දෙනුවන් වසාලා
සතපාලා
සන්තාපේ මා හා
අනුරාගෙ පාලා
මුවගින් සිනා පා
පිදුවා (පිදුවා)