Оберіть трек для відтворення
මං දෙන්නම් හිත ගන්න මගේ
නුඹ දැක cross උනේ මගෙ හිත මේ
කලඹාවි ඇස් ලඟපාත හිස්
කැරකේවි නුඹ ළඟ පිස්සු වගේ
අකලට මහ වැස්ස වගේ
වියැලුණු තොල් තෙත් වුනා ආයේ
බෑ ලඟින් යන්න කැස්ස වගේ
හිනාවෙන ඔය ලස්සන
දෙන්න ඔය ඇස් දෙක
මන බැන්දූ කාරණාවක් මට කියපන්
මන බැන්දූ කාරණාවක් මට කියපන්
නින්දට ගියා මං නුඹව තියලා
නින්දේම තියපන් නුඹම ඉඳලා
නින්දට ගියා මං නුඹව තියලා
නින්දේම තියපන් නුඹම ඉඳලා
ඉස්සර වෙන්න ඕන නෑ මං කාටත් කලින්
ඕන දේකට ඕන දෙයක් ඕන නෑ බං ගෝරි
මගේ පැත්තට මම ගේන්නම් ඕන තරම් පෝරි
තනියෙන් එපිට උනේ උස්සගෙන කාටත් හොරෙන්
යං පිට වී
තනිවෙන්න පෙම් මල්දම්
සැරසුණා ලෙන් ලෙන් මල්දම් සුදු පිරුවත්
තනියට ලං වෙන්නම්
මන විල පාරුවක් වෙන්නම් මං
ඒ රුව කටගැස්ම වගේ
වියැලුණු තොල් තෙත් වුනා ආයේ
බෑ ලඟින් යන්න කැස්ස වගේ
හිනැහෙන්න ඔය ලස්සන
දෙන්න ඔය ඇස්
මන බැන්දූ කාරණාවක් මට කියපන්
මන බැන්දූ කාරණාවක් මට කියපන්
නින්දට ගියා මං නුඹව තියලා
නින්දේම තියපන් නුඹම ඉඳලා
නින්දට ගියා මං නුඹව තියලා
නින්දේම තියපන් නුඹම ඉඳලා
පාරයි, දැන් මගෙ හිත දැන් පාරයි
Ya, දැන් හිත පාරයි
දැන් මගෙ හිත දැන් පාරයි
Yeah Yeah Ya, දැන් හිත පාරයි
දැන් දැන් මගෙ හිත පාරයි
Yo, දැන් හිත පාරයි
දැන් දැන් මගෙ හිත පාරයි